දුරකථන රැහැන් ඇදිම සඳහා අවසර ලබාදීම්.

කළමණාකාරතුමා,
ශ්‍රී ලංකා ටෙලිකොම්
කෑගල්ල.

මහත්මයාණනී,

දුරකථන රැහැන් ඇදිම සඳහා අවසර ලබාදීම්.

සී1, දඟරේ පුද්ගලික ආයතනය සඳහා අප ඉඩම මායිම තුලින්  දුරකථන රැහැන් ඇදීමට අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බව මෙයින් දන්වා සිටිමු. 

මෙයට විශ්වාසී.

Did you find this article useful?